News

“සජිත් සමග රට දිනවන සටන”

සජිත් සමග රට දිනවන සටන යන මැයෙන් දෙමළ ප්‍රගතිශීලි සංවිධානය මගින් සංවිධානය කර තිබූ ජන හමුවක් අද (06) හැටන් ඩී.කේ.ඩබ්. රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

එක්සත් ජාත්ක පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමේ අරමුණින් වතු තලෛයිවරුන් දැණුම්වත් කිරීම සඳහා මෙම ජන හමුව පැවැත්විණි.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ, පළනි දිගම්බරන් හා වේළුසාමි රාධාක්‍රිෂ්ණන් සමග වතු තලෙලයිවරුන් විහාල පිරිසක් සහභාගී වූහ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 3 =

Back to top button
Close