News

සජිත්ට ගෞරව නාමයක්

අමාත්‍ය සජිත් ප්‍රේමදාස නිවාස සංවර්ධනය වෙනුවෙන් කල සේවය ඇගයීම සඳහා ඔහුට ගෞරව නාමයක් පුදකිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමි පවසති.

උන්වහන්සේ මේ බව පැවසූයේ “සසුනට අරුණ – වැවයි දාගැබයි ගමයි පන්සලයි” වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර කුඩා ගම්මාන 5 ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යරාජයාණන් වහන්සේ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට වැඩම කළ අවස්තාවේදීය.

Tags

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × four =

සබැඳි ලිපි

Back to top button
Close