News

එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ණය ක්‍රමය තවදුරටත් පුළුල් කෙරේ |Exclusive News

Enterprise Sri Lanka සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනා වැඩසටහන් සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍ය, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පලාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය උපදේශක ලසන්ත ගුණවර්ධන මැතිතුමන්ගේ මූලිකත්වයෙන් ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ සහ සංහිඳියා කාර්යාලයේ නිලධාරි මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් ඊයෙ දින(31) කොළඹ අරලියගහ මන්දිරයේදී සමාජ මාධ්‍යක්‍රියාකාරීන් වෙනුවෙන් සාර්ථක වැඩමුළුවක් පැවැත් විණි.

මේ අවස්ථාව සදහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගරු සභාපති ජේරාජ් චන්ද්‍රසේකර, සහකාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනි දීපිකා වික්‍රමසිංහ මහත්මිය සහ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක සතිර සරත්චන්ද්‍ර මැතිතුමන් ඇතුළු රට පුරා විහිදී සිටින සමාජ ක්‍රියාකාරීන් රැසක් සහභාගී විය.

මේ අවස්ථාව සඳහා සහභාගී වූ ප්‍රධාන ආරාධිත අමුත්තන්

Tags

One Comment

  1. මේ ණය ගත්ත කෙනෙක් ඉන්නවද මොකද බැංකු වලින් කියන්නෙ එහෙම එකක් තවම දැනුම් දීල නෑ කියල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 8 =

සබැඳි ලිපි

Back to top button
Close